ගීතාවලිය 138:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 138 මාගේ මුළු හදින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+වෙනත් දෙවිවරුන් ඉදිරියේ මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+ ගීතාවලිය 145:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේ කරන්නේ ඔබේ බලවත් ක්‍රියා ගැනත්+ඔබේ රාජ්‍යයේ තේජස ගැනත්+ සියලු මනුෂ්‍යයන්ට දන්වන පිණිසය.