ගීතාවලිය 71:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ දෙවියනි, මම තත් භාණ්ඩයක් වාදනය කරමින්+ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෙනි,+ වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.
22 මාගේ දෙවියනි, මම තත් භාණ්ඩයක් වාදනය කරමින්+ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෙනි,+ වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.