ගීතාවලිය 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා මුළු පොළෝතලයෙන් පැහැදිලිව දිස් වෙයි.+ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි.+ ගීතාවලිය 57:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියනි, ඔබට ලැබෙන ගෞරවය ස්වර්ගයටත් ඉහළින් පැතිරේවා!+ඔබේ තේජස පොළොව පුරා පැතිරේවා!+
8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා මුළු පොළෝතලයෙන් පැහැදිලිව දිස් වෙයි.+ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි.+