යොෂුවා 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මනස්සේ ගෝත්‍රයට ලැබුණු දේශයේ මායිම ආෂෙර් සිට ෂීකෙම් නගරයට+ ඉදිරියෙන් පිහිටි මික්මෙතාත්+ දක්වා දිව ගියේය. එය දකුණු දෙසින් පිහිටි එන්-තප්පුවාහි වැසියන් ජීවත් වූ ප්‍රදේශය දක්වාද දිව ගියේය.
7 මනස්සේ ගෝත්‍රයට ලැබුණු දේශයේ මායිම ආෂෙර් සිට ෂීකෙම් නගරයට+ ඉදිරියෙන් පිහිටි මික්මෙතාත්+ දක්වා දිව ගියේය. එය දකුණු දෙසින් පිහිටි එන්-තප්පුවාහි වැසියන් ජීවත් වූ ප්‍රදේශය දක්වාද දිව ගියේය.