උත්පත්ති 33:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යාකොබ්ද කූඩාරම් අකුළගෙන සුක්කොත්+ බලා ගියේය. ඔහු තමාටම ගෙයක්ද තමාගේ රැළ සඳහා මඩුද ගොඩනැඟුවේය.+ ඔහු එතැනට සුක්කොත්* යන නම තැබුවේ ඒ නිසාය. විනිශ්චයකරුවෝ 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන් සුක්කොත්+ ළඟට පැමිණි විට ගිඩියොන් එහි වැසියන්ගෙන් මෙසේ ඉල්ලීය. “අපි මේ මිදියන්වරුන්ගේ රජවරුන් වන සෙබාහ්+ සහ ෂල්මුන්නා+ පසුපස ලුහුබැඳ යන ගමන්. මා සමඟ සිටින මේ මිනිසුන්ට දැන් හොඳටම මහන්සියි. ඒ නිසා අපිට රොටි ටිකක් දෙන්න පුළුවන්ද?”+
17 යාකොබ්ද කූඩාරම් අකුළගෙන සුක්කොත්+ බලා ගියේය. ඔහු තමාටම ගෙයක්ද තමාගේ රැළ සඳහා මඩුද ගොඩනැඟුවේය.+ ඔහු එතැනට සුක්කොත්* යන නම තැබුවේ ඒ නිසාය.
5 ඔවුන් සුක්කොත්+ ළඟට පැමිණි විට ගිඩියොන් එහි වැසියන්ගෙන් මෙසේ ඉල්ලීය. “අපි මේ මිදියන්වරුන්ගේ රජවරුන් වන සෙබාහ්+ සහ ෂල්මුන්නා+ පසුපස ලුහුබැඳ යන ගමන්. මා සමඟ සිටින මේ මිනිසුන්ට දැන් හොඳටම මහන්සියි. ඒ නිසා අපිට රොටි ටිකක් දෙන්න පුළුවන්ද?”+