යොෂුවා 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට+ සහ මයකාත්වරුන්ට අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත්+ සලෙකා නගරය+ දක්වා විහිදී ගිය මුළු බාෂාන් දේශයත්+ ඔවුන්ට උරුම විය. 2 සාමුවෙල් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු ඔහු අෂූර්වරුන්ද ගිලියද්,+ යෙෂ්‍රෙයෙල්+ හා එෆ්‍රායිම්+ නම් පළාත්ද බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශයද ඉෂ්බෝෂෙත්ට යටත් කර දී මුළු ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස ඔහුව පත් කළේය.
11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට+ සහ මයකාත්වරුන්ට අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත්+ සලෙකා නගරය+ දක්වා විහිදී ගිය මුළු බාෂාන් දේශයත්+ ඔවුන්ට උරුම විය.
9 ඉන්පසු ඔහු අෂූර්වරුන්ද ගිලියද්,+ යෙෂ්‍රෙයෙල්+ හා එෆ්‍රායිම්+ නම් පළාත්ද බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශයද ඉෂ්බෝෂෙත්ට යටත් කර දී මුළු ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස ඔහුව පත් කළේය.