ගීතාවලිය 60:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අනේ දෙවියනි, අපේ විපත්තියේදී අපට උපකාර කරන්න.+මන්ද ගැලවීම ලබාගැනීමට මිනිසා මත විශ්වාසය තැබීම නිෂ්ඵලය.+ ගීතාවලිය 118:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයන් මත රඳා සිටිනවාට වඩා+යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පැතීම යහපත.+ ගීතාවලිය 146:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වංශවත් අය කෙරෙහිවත්+ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත්+ විශ්වාසය නොතබන්න.
11 අනේ දෙවියනි, අපේ විපත්තියේදී අපට උපකාර කරන්න.+මන්ද ගැලවීම ලබාගැනීමට මිනිසා මත විශ්වාසය තැබීම නිෂ්ඵලය.+