ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 දක්ෂ දුනුවායෝ තැතිගෙන සිටින්නෝය.+

      නමුත් බෙලහීන අය ශක්තිමත්ව සිටින්නෝය.*+

  • 2 සාමුවෙල් 22:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඔබ මාගේ ඉඟටිය ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.+

      මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+

  • ගීතාවලිය 18:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 සැබෑ දෙවි මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බඳින්නේය.+

      ඔහු මාගේ මාවත සමතලා කරන්නේය.+

  • ගීතාවලිය 84:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔවුහු දිගු ගමනක යෙදුණත් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙති.+

      මන්ද සියොන්හිදී ඔවුන්ට දෙවි ඉදිරියේ පෙනී සිටීමට හැකි බව ඔවුහු දනිති.+

  • යෙසායා 40:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි.+ හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත්+ කරයි.

  • 2 කොරින්ති 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 අප සතු ඒ වස්තුව+ අප දරන්නේ මැටි+ භාජනවලය.+ එයින් පැහැදිලි වන්නේ අප සතු බලය+ අපගේම ශක්තියෙන් උපදවාගත් දෙයක් නොව+ දෙවිගෙන් ලද+ සාමාන්‍යය ඉක්මවූ බලයක් වන බවය.

  • ෆිලිප්පි 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න