යෙසායා 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම අතින් මේ කන්ද+ ආරක්ෂා කරන්නේය. නමුත් ගොම ගොඩේ+ පිදුරු දමා පාගන්නාක් මෙන් මෝවබ් දේශය මඩිනු ලබනු ඇත.+ රෝම 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+
10 යෙහෝවා දෙවි තම අතින් මේ කන්ද+ ආරක්ෂා කරන්නේය. නමුත් ගොම ගොඩේ+ පිදුරු දමා පාගන්නාක් මෙන් මෝවබ් දේශය මඩිනු ලබනු ඇත.+
20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+