1 සාමුවෙල් 2:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබේ පවුලේ කිසිවෙකු මහලු විය දක්වා ජීවත් නොවන්නේය. මා ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් හිමි සියලු බලතල ඉවත් කරන කාලයක් පැමිණෙන්නේය.+ 2 රාජාවලිය 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉන්පසු යේහු, යෙෂ්‍රෙයෙල් නුවරෙහි ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි සියල්ලන්වද ඔහුගේ කීර්තිමත් පුරුෂයන්+ හා ඔහුගේ මිත්‍රයන් සියලුදෙනාවද ඔහුගේ පූජකයන්වද+ මරා දැමුවේය. ආහබ්ව කිට්ටුවෙන් ඇසුරු කළ කිසිවෙකුව යේහු ඉතුරු කළේ නැත.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+ යෙරෙමියා 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘ඔහු ජීවිත කාලය පුරාම කිසි සාර්ථකත්වයක් නොලබන පුද්ගලයෙකි. ඔහු දරුවන් නොමැති කෙනෙකු හා සමානය.+ ඒ බව සටහන් කරගන්න. ඔහුගෙන් පැවතෙන කිසිවෙක් සාර්ථකත්වය අත් නොදකින්නේය.+ මන්ද ඔවුන්ට දාවිත්ගේ සිංහාසනයේ හිඳ+ යූදා දේශය පාලනය කිරීමට හැකි වන්නේ නැත.’”
31 ඔබේ පවුලේ කිසිවෙකු මහලු විය දක්වා ජීවත් නොවන්නේය. මා ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් හිමි සියලු බලතල ඉවත් කරන කාලයක් පැමිණෙන්නේය.+
11 ඉන්පසු යේහු, යෙෂ්‍රෙයෙල් නුවරෙහි ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි සියල්ලන්වද ඔහුගේ කීර්තිමත් පුරුෂයන්+ හා ඔහුගේ මිත්‍රයන් සියලුදෙනාවද ඔහුගේ පූජකයන්වද+ මරා දැමුවේය. ආහබ්ව කිට්ටුවෙන් ඇසුරු කළ කිසිවෙකුව යේහු ඉතුරු කළේ නැත.+
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+
30 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘ඔහු ජීවිත කාලය පුරාම කිසි සාර්ථකත්වයක් නොලබන පුද්ගලයෙකි. ඔහු දරුවන් නොමැති කෙනෙකු හා සමානය.+ ඒ බව සටහන් කරගන්න. ඔහුගෙන් පැවතෙන කිසිවෙක් සාර්ථකත්වය අත් නොදකින්නේය.+ මන්ද ඔවුන්ට දාවිත්ගේ සිංහාසනයේ හිඳ+ යූදා දේශය පාලනය කිරීමට හැකි වන්නේ නැත.’”