ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 නමුත් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මාගේ ලියවිල්ලෙන් මකා දමන්නේ මට විරුද්ධව පව් කර තිබෙන අයගේ නම් පමණයි.+

  • ගණන් කතාව 5:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “‘පූජකයා එම ශාපය ලියවිල්ලක සටහන් කර+ එය තිත්ත වතුරෙන් මකා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 25:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ නිසා ඔබ අමලෙක්වරුන් කියන ජාතිය සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුයි.+ ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයට ගොස් එහි පදිංචි වී කිසිම සතුරෙකුගෙන් හිරිහැරයක් නොවිඳිමින් සමාදානයෙන් ජීවත් වන කාලයේදීයි.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන ඒ කාලයේදී අමලෙක්වරුන්ට කළ යුතු දේ අමතක කරන්න එපා.

  • ද්විතීය කතාව 29:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි.

  • හිතෝපදේශ 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න