මතෙව් 22:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 මන්ද දාවිත් එක් අවස්ථාවක, ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න”’+ කියා පැවසුවා. ක්‍රියා 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න.”’+ 1 කොරින්ති 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි.+ හෙබ්‍රෙව් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න”+ කියා දෙවි කවදා හෝ කිසි දේවදූතයෙකුට පවසා තිබේද? හෙබ්‍රෙව් 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දැන් ඔහු බලා සිටින්නේ තම සතුරන්ව තම පා පුටුව ලෙස යටත් කරන තුරුය.+
44 මන්ද දාවිත් එක් අවස්ථාවක, ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න”’+ කියා පැවසුවා.
13 “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න”+ කියා දෙවි කවදා හෝ කිසි දේවදූතයෙකුට පවසා තිබේද?