ගීතාවලිය 111:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+ ගීතාවලිය 115:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+ ගීතාවලිය 128:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 128 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ+ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ+ සන්තෝෂවත්ය.
10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+
11 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+