ගීතාවලිය 37:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දුෂ්ටයා තරහෙන්, දත්මිටි කමින්+ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේය.+ ගීතාවලිය 58:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ගලා යන ජලය මෙන් ඔවුහු පහව යත්වා!+ඔවුන් දුර්වල වී වැටී යන විට දෙවි ඔවුන්ට විරුද්ධව දුන්න අතට ගනීවා!+
7 ගලා යන ජලය මෙන් ඔවුහු පහව යත්වා!+ඔවුන් දුර්වල වී වැටී යන විට දෙවි ඔවුන්ට විරුද්ධව දුන්න අතට ගනීවා!+