නික්මයාම 12:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 අවුරුදු හාරසිය තිහ අවසන් වූ දවසේදී යෙහෝවා දෙවිට අයිති සේනාවක් බඳු මුළු ඊශ්‍රායෙල් ජාතියම ඊජිප්තු දේශයෙන් පිටත්ව ගියෝය.+ නික්මයාම 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි, ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ එහෙයින් ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් පිටතට ආ මේ දවස සිහි කළ යුතුයි.+ අද මුහුන් දැමූ කිසිවක් කන්න එපා.+
41 අවුරුදු හාරසිය තිහ අවසන් වූ දවසේදී යෙහෝවා දෙවිට අයිති සේනාවක් බඳු මුළු ඊශ්‍රායෙල් ජාතියම ඊජිප්තු දේශයෙන් පිටත්ව ගියෝය.+
3 මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි, ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ එහෙයින් ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් පිටතට ආ මේ දවස සිහි කළ යුතුයි.+ අද මුහුන් දැමූ කිසිවක් කන්න එපා.+