උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ ගීතාවලිය 76:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 76 යූදාහි වැසියෝ දෙවිව හඳුනති.+ඔහුගේ නාමය ඊශ්‍රායෙල්හි ප්‍රසිද්ධ වී ඇත.+ ගීතාවලිය 78:68 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 නමුත් ඔහු යූදා ගෝත්‍රය තෝරාගත්තේය.+තමා මහත් සේ ප්‍රිය කළ සියොන් කන්ද තෝරාගත්තේය.+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+