ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ගඟේ ඉහළ සිට ගලා ආ ජල පහර නැවතුණේය. ජල පහර නතර වූයේ සෙනඟ සිටි ස්ථානයට ඈතින් පිහිටි ෂාරෙතාන්+ ප්‍රදේශය අසල තිබූ ආදම් නම් නුවර ළඟය. ජල කඳ වේල්ලකින් සිර කර තබන්නාක් මෙන් එක තැන නතර විය.+ ඉතුරු ජලය මහ අරබා නිම්නයේ පිහිටි ලුණු මුහුදට+ ගලා ගියේය. මෙසේ යොර්දාන් ගඟේ ජලය සිඳී ගිය අතර සෙනඟ එතැනින් එගොඩ වී යෙරිකෝව දෙසට ගමන් කළෝය.

  • ගීතාවලිය 74:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පර්වත දෙබෑ කර දිය උල්පත් මතු කළේ ඔබය.+

      ගලා යන ගංගා සිඳී යෑමට සැලැස්වූවේද ඔබය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න