ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+

  • නික්මයාම 20:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 කන්දෙන් දුම් නඟිනවාත් සමඟම විදුලි කෙටීම් හා ගිගුරුම් හඬ මැද මහා හොරණෑ ශබ්දයක් ඇසුණු විට සෙනඟ භයෙන් වෙවුලුවෝය. එහෙයින් ඔවුහු කන්ද ළඟට නොගියෝය.+

  • විනිශ්චයකරුවෝ 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර් සිට පිටත්ව යන විටත්+

      ඒදොම් සිට නික්මෙන විටත්+

      පොළොව දෙදරුම් කෑවේය.+ අහසින් වැසි ඇද හැළුණේය.+

      වලාගැබෙන් දිය වෑස්සුණේය.

  • ගීතාවලිය 29:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහු ඒවාට වසු පැටවෙකු මෙන් දුව පැන යන්න සලස්වයි.+

      ඔහු ලෙබනොන් හා සිරියොන්+ වසු පැටවුන් මෙන් පැන දුවන්න සලස්වයි.

  • ගීතාවලිය 68:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 පොළොව දෙදරා ගියේය.+

      අහසින් වර්ෂාවක් ඇදහැළුණේය.+

      ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඔබ ඉදිරියේ සීනයි කන්ද දෙදරුම් කෑවේය.+

  • යෙරෙමියා 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කඳු දෙස බලන්න! ඒවා සෙලවෙන්නේය. හෙල්ද දෙදරුම් කන්නේය.+

  • හබක්කුක් 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු නවතින විට පොළොව දෙදරුම් කන්නේය.+ ඔහුගේ එක බැල්මකට ජාතීහු වෙවුලන්නෝය.+

      අතීතයේ සිට තිබූ කඳු සුනුවිසුනු වී ගියේය.+ පුරාණයේ සිට පවතින කඳු බෑවුම් කඩා වැටුණේය.+ අතීතයේ සිට දෙවි ක්‍රියා කළේ එලෙසය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න