නික්මයාම 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබේ එක හුස්මට+ ජලය දෙපසට තල්ලු වී ගියේය.ජල ධාරාවෝ වේල්ලකින් හිර කර තබන්නාක් මෙන් නොසෙල්වී සිටියෝය.මහ මුහුදේ ජල කඳ මිදුණේය. යොෂුවා 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.+ ඒ වගේම යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ජීවත් වූ සීහොන්+ සහ ඕග්+ යන අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත්+ අපිට අහන්න ලැබුණා. හබක්කුක් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, ඔබේ උදහස ඇවිළී ගියේ ගංගාවලට විරුද්ධවද?+ ඔබ අශ්වයන් පිට නැඟ ආවේ+ මුහුදට විරුද්ධව ඔබේ කෝපය ඇවිස්සුණු නිසාද?+ ඒ අවස්ථාවේදී, ඔබේ අශ්ව රථ පසු නොබැස ජයග්‍රහණය අත් කර දුන්නේය.+
8 ඔබේ එක හුස්මට+ ජලය දෙපසට තල්ලු වී ගියේය.ජල ධාරාවෝ වේල්ලකින් හිර කර තබන්නාක් මෙන් නොසෙල්වී සිටියෝය.මහ මුහුදේ ජල කඳ මිදුණේය.
10 ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.+ ඒ වගේම යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ජීවත් වූ සීහොන්+ සහ ඕග්+ යන අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත්+ අපිට අහන්න ලැබුණා.
8 යෙහෝවා දෙවියනි, ඔබේ උදහස ඇවිළී ගියේ ගංගාවලට විරුද්ධවද?+ ඔබ අශ්වයන් පිට නැඟ ආවේ+ මුහුදට විරුද්ධව ඔබේ කෝපය ඇවිස්සුණු නිසාද?+ ඒ අවස්ථාවේදී, ඔබේ අශ්ව රථ පසු නොබැස ජයග්‍රහණය අත් කර දුන්නේය.+