1 ලේකම් 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.පොළොව ස්ථිර ලෙස පිහිටුවා තිබේ.එය කෙදිනකවත් නොසෙල්වෙනු ඇත.+ යෝබ් 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු පොළොව සොලවයි.එහි කණු+ දෙදරුම් කයි. ගීතාවලිය 77:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබේ ගිගුරුම් හඬ යුධ රථවල හඬ මෙනි.+විදුලි කෙටීම් නිසා මුළු පොළොවම ආලෝකවත් විය.+පොළොව කැලඹී දෙදරුම් කෑවේය.+ ගීතාවලිය 97:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහුගෙන් නික්මෙන විදුලි කෙටීම් නිසා දේශය ආලෝකවත් වුණේය.+පොළොව එය දැක මහත් වේදනාවට පත් වුණේය.+
30 පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.පොළොව ස්ථිර ලෙස පිහිටුවා තිබේ.එය කෙදිනකවත් නොසෙල්වෙනු ඇත.+
18 ඔබේ ගිගුරුම් හඬ යුධ රථවල හඬ මෙනි.+විදුලි කෙටීම් නිසා මුළු පොළොවම ආලෝකවත් විය.+පොළොව කැලඹී දෙදරුම් කෑවේය.+