-
ගීතාවලිය 10:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වට සවන් දෙන්නෙහිය.+
ඔබ ඔවුන්ගේ සිත් යහමඟට ගෙනෙන්නෙහිය.+
ඔබ ඔවුන් දෙස බලා ඔවුන්ට කන් දෙන්නෙහිය.+
-