1 සාමුවෙල් 25:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔබට හානියක් කිරීමෙන් මාව වැළැක්වූ+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ මම මේ කියන දේ සත්‍යයක්. ඔබ මාව හමු වෙන්න එන්න ප්‍රමාද වුණා නම්+ මම නාබල්ගේ නිවසේ එක පුරුෂයෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. හෙට උදෑසන වෙන්න කලින් ඔවුන් සියලුදෙනාවම මම මරලා දානවා.”+ ගීතාවලිය 94:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+
34 ඔබට හානියක් කිරීමෙන් මාව වැළැක්වූ+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ මම මේ කියන දේ සත්‍යයක්. ඔබ මාව හමු වෙන්න එන්න ප්‍රමාද වුණා නම්+ මම නාබල්ගේ නිවසේ එක පුරුෂයෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. හෙට උදෑසන වෙන්න කලින් ඔවුන් සියලුදෙනාවම මම මරලා දානවා.”+
18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+