2 සාමුවෙල් 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.+ යෙසායා 30:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි* දුර ඈත සිට පැමිණෙන්නේය. ගන වලාකුළු පිට නැඟ මහත් කෝපයෙන්+ පැමිණෙන ඔහුගේ මුඛය දවාලන ගින්නක් වැනිය.+
9 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.+
27 යෙහෝවා දෙවි* දුර ඈත සිට පැමිණෙන්නේය. ගන වලාකුළු පිට නැඟ මහත් කෝපයෙන්+ පැමිණෙන ඔහුගේ මුඛය දවාලන ගින්නක් වැනිය.+