ගීතාවලිය 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය. ගීතාවලිය 71:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ දෙවියනි, මම තත් භාණ්ඩයක් වාදනය කරමින්+ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෙනි,+ වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි. ගීතාවලිය 91:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය. යෙසායා 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු වන අයද+ යාකොබ්ගේ ගෘහයේ බේරී ජීවත් වන අයද නැවත කිසිදා තමන්ට පහර දුන් තැනැත්තාගෙන් උපකාර පතන්නේ නැත.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවිව මුළු හදින්ම විශ්වාස කර+ ඔහුගෙන් උපකාර පතන්නෝය. ලූක් 1:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඒ නිසා ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ විදිහට ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් ඔහු සදහටම දයාව පෙන්වා තිබෙනවා.”+
10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය.
22 මාගේ දෙවියනි, මම තත් භාණ්ඩයක් වාදනය කරමින්+ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණෙනි,+ වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.
4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය.
20 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු වන අයද+ යාකොබ්ගේ ගෘහයේ බේරී ජීවත් වන අයද නැවත කිසිදා තමන්ට පහර දුන් තැනැත්තාගෙන් උපකාර පතන්නේ නැත.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවිව මුළු හදින්ම විශ්වාස කර+ ඔහුගෙන් උපකාර පතන්නෝය.
55 ඒ නිසා ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ විදිහට ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් ඔහු සදහටම දයාව පෙන්වා තිබෙනවා.”+