ගීතාවලිය 104:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ උඩුමහල් කාමර ඔබ අහස් වලාවන්ට ඉහළින් සෑදුවෙහිය.+වලාකුළු ඔබේ රථය ලෙස ඔබ යොදාගන්නෙහිය.+ඔබ සුළඟ මත පිය නඟන්නෙහිය.+ හෙබ්‍රෙව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මීට අමතරව දේවදූතයන් ගැන ඔහු* පවසා ඇත්තේ මෙයයි. “ඔහු තම දේවදූතයන්ව බලවත් කරන්නේය. ඔහුගේ සේවකයන් වන ඔවුන්ව ඇවිළෙන ගින්නක් කරන්නේය.”+
3 ඔබේ උඩුමහල් කාමර ඔබ අහස් වලාවන්ට ඉහළින් සෑදුවෙහිය.+වලාකුළු ඔබේ රථය ලෙස ඔබ යොදාගන්නෙහිය.+ඔබ සුළඟ මත පිය නඟන්නෙහිය.+ හෙබ්‍රෙව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මීට අමතරව දේවදූතයන් ගැන ඔහු* පවසා ඇත්තේ මෙයයි. “ඔහු තම දේවදූතයන්ව බලවත් කරන්නේය. ඔහුගේ සේවකයන් වන ඔවුන්ව ඇවිළෙන ගින්නක් කරන්නේය.”+
7 මීට අමතරව දේවදූතයන් ගැන ඔහු* පවසා ඇත්තේ මෙයයි. “ඔහු තම දේවදූතයන්ව බලවත් කරන්නේය. ඔහුගේ සේවකයන් වන ඔවුන්ව ඇවිළෙන ගින්නක් කරන්නේය.”+