ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 53:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය.+ දුක, වේදනාව හා ලෙඩ රෝග කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින් දැන සිටියේය.+ අපි ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළාදුටුවෙමු.+ අපි ඔහුගේ මුහුණ බැලුවේවත් නැත.+

  • මාක් 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මේ දේ ඔබ ශුද්ධ ලියවිල්ලෙන් කවදාවත් කියවා නැද්ද? එනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල+ ප්‍රධාන ගල වී ඇත.+

  • ලූක් 20:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් යේසුස් ඔවුන් දෙස බලා මෙසේ කීවේය. “එසේනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල+ ප්‍රධාන ගල වී ඇත’+ කියා ලියා තිබෙන දෙයින් අදහස් කරන්නේ කුමක්ද?

  • 1 පේතෘස් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ පැමිණෙන්නේ ජීවමාන වූ ගලක්+ හා සමාන ඔහු වෙතටයි. මිනිසුන්+ ඔහුව ප්‍රතික්ෂේප කළත්+ දෙවි ඔහුව අනර්ඝ කෙනෙකු ලෙස තෝරාගෙන ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න