ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+

  • යෝබ් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 ඌෂ්+ දේශයේ දෙවිට ගරුබිය+ දැක්වූ නිර්දෝෂ+ මනුෂ්‍යයෙක් වාසය කළේය. ඔහු වැරදි දෙයින් ඈත් වී සිටි+ අවංක+ මිනිසෙකි. ඔහුගේ නම යෝබ්ය.*+

  • ගීතාවලිය 32:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යමෙකු කළ වරදක් යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.+

      යමෙකුගේ සිතේ කිසි වංචාවක් නැත්නම් ඔහු සන්තෝෂවත්ය.+

  • යාකොබ් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මන්ද පීඩා විඳදරාගෙන සිටින අය සන්තෝෂවත් කියා අපි ප්‍රකාශ කරන්නෙමු.+ යෝබ් විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති අතර+ යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැනත් ඔබ දන්නහුය.+ ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු බවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න