ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+

  • 2 සාමුවෙල් 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝයාදාගේ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝද අධිපතීන් ලෙස සේවය කළෝය.+

  • 1 රාජාවලිය 10:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 රජ, ඇත්දළවලින්+ විශාල සිංහාසනයක්+ සාදා එය පිරිසිදු රනින් ආවරණය කළේය.+

  • 1 ලේකම් 29:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සලමොන් තම පියා වූ දාවිත්ගෙන් පසුව යෙහෝවා දෙවිගේ පාලනය නියෝජනය කරන සිංහාසනයේ රජු ලෙස හිඳගත්තේය.+ සාර්ථක ලෙස+ දේශය පාලනය කළ ඔහුට සියලුම ඊශ්‍රායෙල්වරු කීකරු වූහ.

  • මතෙව් 19:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන බවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න