ගීතාවලිය 56:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මන්ද මිනිස්සු මාව ගිලගන්න උත්සාහ කරන්නෝය.+ඔවුහු දවස මුළුල්ලේම මට විරුද්ධව යුද්ධ කරමින් මට පීඩා කරන්නෝය.+ ගීතාවලිය 57:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+ ගීතාවලිය 69:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙක් නිසා මට පිළිතුරු දෙන්න.+ඔබ දයාන්විත නිසා මා වෙතට හැරී මට කරුණාව පෙන්වන්න.+
56 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මන්ද මිනිස්සු මාව ගිලගන්න උත්සාහ කරන්නෝය.+ඔවුහු දවස මුළුල්ලේම මට විරුද්ධව යුද්ධ කරමින් මට පීඩා කරන්නෝය.+
57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+
16 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙක් නිසා මට පිළිතුරු දෙන්න.+ඔබ දයාන්විත නිසා මා වෙතට හැරී මට කරුණාව පෙන්වන්න.+