4 ඒ කාලයේදී මම දෙවිට මෙසේ කන්නලව් කළෙමි. “දෙවියනි, අපේ කන්නලව්වලට සවන් දෙන්න.+ අප අපේ සතුරන්ගේ නින්දා අපහාසවලට ලක් වෙලා.+ දෙවියනි, ඔවුන් අපට කරන නින්දාව+ ඔවුන් පිටටම පැමිණේවා! කොල්ලකරුවන් වස්තුවක් පැහැරගන්නාක් මෙන් ඔවුන්ව පැහැරගෙන, වහල්කමට රැගෙන යෑමට සතුරන්ට ඉඩහරින්න.