ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය.

  • ගීතාවලිය 121:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මට උපකාර ලැබෙන්නේ

      අහසත් පොළොවත් සෑදූ+ යෙහෝවා දෙවිගෙන්ය.+

  • ගීතාවලිය 134:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 අහසත් පොළොවත් සෑදූ+ යෙහෝවා දෙවි

      සියොන්හි සිට ඔබට ආශීර්වාද කරනු ලැබේවා!+

  • ක්‍රියා 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+

      “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න