එස්රා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි. ගීතාවලිය 53:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්හි මහත් ගැලවීම සියොන් වෙතින් පැමිණියා නම් එය කොතරම් අගනේද!+වහල්ව සිටි තම සෙනඟව යෙහෝවා දෙවි නැවත එක් රැස් කරන විට+යාකොබ් ප්‍රීති වන්න. ඊශ්‍රායෙල් ප්‍රීතිමත් වන්න.+ ගීතාවලිය 85:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 85 යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්වුවෙහිය.+වහලුන් ලෙස ගෙන ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ නැවත දේශයට ගෙනාවෙහිය.+ හොෂෙයා 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙත් යූදා වැසියෙනි, සරුසාර අස්වැන්නක් මෙන් මම ඔබව එකතු කරන්නෙමි. විසිරී සිටින මගේ සෙනඟ නැවත රැගෙන ඒමට මම තීරණය කළෙමි.’”+
3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.
6 ඊශ්‍රායෙල්හි මහත් ගැලවීම සියොන් වෙතින් පැමිණියා නම් එය කොතරම් අගනේද!+වහල්ව සිටි තම සෙනඟව යෙහෝවා දෙවි නැවත එක් රැස් කරන විට+යාකොබ් ප්‍රීති වන්න. ඊශ්‍රායෙල් ප්‍රීතිමත් වන්න.+
85 යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්වුවෙහිය.+වහලුන් ලෙස ගෙන ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ නැවත දේශයට ගෙනාවෙහිය.+
11 එහෙත් යූදා වැසියෙනි, සරුසාර අස්වැන්නක් මෙන් මම ඔබව එකතු කරන්නෙමි. විසිරී සිටින මගේ සෙනඟ නැවත රැගෙන ඒමට මම තීරණය කළෙමි.’”+