ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගැනීමට මා විනිශ්චයකරුවන්ව පත් කළ+ කාලයේ සිට මේ දක්වාම ඔවුන් එලෙස පීඩා වින්ද නමුත් නැවත එසේ සිදු නොවනු ඇත. සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් මම ඔබට ලබා දෙන්නෙමි.+

      “‘“යෙහෝවා දෙවි වන මම ඔබෙන් රාජකීය පෙළපතක්+ බිහි කරන්නෙමි. ඒ බව යෙහෝවා දෙවි වන මමම ඔබට ස්ථිර ලෙස පොරොන්දු වෙමි.

  • හිතෝපදේශ 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න.+ එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.+

  • මතෙව් 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබගේ රාජ්‍යය+ පැමිණේවා! ඔබගේ කැමැත්ත+ ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද+ සිදු වේවා!

  • හෙබ්‍රෙව් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු තමාව එසේ පත් කළ තැනැත්තාට විශ්වාසවන්තව සිටියේ+ මෝසෙස්+ දෙවිගේ ගෘහයේ විශ්වාසවන්තව සේවය කළ ආකාරයටමය.+

  • යාකොබ් 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ වෙනුවට ඔබ පැවසිය යුත්තේ මෙයයි. “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත නම්+ අපි ජීවත් වී මේ දේ හෝ ඒ දේ හෝ කරමු.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න