ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන්ව තෝරාගත්තෝය.+

      එවිට යුද්ධය දොරටු අබියසටම පැමිණියේය.+

      හතළිස්දහසක් වූ ඔවුන්ගේ අතෙහි

      පලිහක්වත් හෙල්ලයක්වත් නොතිබුණේය.+

  • ගීතාවලිය 121:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේය.+

      යෙහෝවා දෙවි ඔබේ දකුණුපසට+ රැකවරණය දෙන්නේය.+

  • යෙසායා 27:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබව ආරක්ෂා කරන්නේ යෙහෝවා දෙවිය.+ ඔහු නිතරම ඔබට අවශ්‍ය වතුර සපයන්නේය.+ ඔහු රෑ දාවල් ඔබව ආරක්ෂා කර ඔබට හානියක් කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නේය.+

  • සෙකරියා 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම ඒ දේශය ගින්නකින් වට කර+ මාගේ තේජසින් පුරවන්නෙමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න