ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න.+ එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.+

  • යෙසායා 62:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ‘යෙරුසලම, මම ඔබේ පවුරු පිට මුරකරුවන් තැබුවෙමි.+ ඔවුන් දිවා රෑ දෙකෙහිම ක්‍රියාශීලීව සිටිය යුතුයි.’+

      “යෙහෝවා දෙවි ගැන කතා කරන සියල්ලෙනි,+ නිහඬ නොවන්න.+

  • යෙරෙමියා 51:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 බැබිලෝනියේ පවුරු දෙසට මං සලකුණක් තබන්න.+ තව තවත් මුරකරුවන් යොදවා මුරකාවල් වැඩි කරන්න.+ මඟ රැක පහර දීමට සැරසී සිටින්න.+ බැබිලෝනියට විරුද්ධව ක්‍රියා කිරීම යෙහෝවා දෙවිගේ අරමුණ නිසා ඔහු එහි වැසියන්ට විරුද්ධව ප්‍රකාශ කළ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන්නේය.”+

  • එසකියෙල් 33:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ගොස් ඔබේ ජනතාවට කතා කරන්න.+ ඔබ ඔවුන්ට පැවසිය යුත්තේ මෙයයි.

      “‘යම් දේශයකට කඩුවකින් පහර දීමට මා තීරණය කර ඇතැයි සිතන්න.+ එවිට ඒ දේශයේ වැසියෝ එකතු වී මිනිසෙකුව තෝරාගෙන ඔහුව මුරකරුවෙකු ලෙස පත් කරති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න