ගීතාවලිය 115:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊශ්‍රායෙල්, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+ ගීතාවලිය 131:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්‍රායෙල්, අදත් හෙටත් සැමදාටත්+යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.+