ගීතාවලිය 86:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ රෝම 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නීතිය+ හඳුන්වා දුන් විට සියලුදෙනා අතින් කොතරම් වැරදි සිදු වෙනවාද කියා තවත් තහවුරු විය.+ මිනිසුන් පව්කාරයන් බව තහවුරු වුණත්+ දෙවිගේ මහත් කරුණාව+ සියල්ලට වඩා ප්‍රබලය.
5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+
20 නීතිය+ හඳුන්වා දුන් විට සියලුදෙනා අතින් කොතරම් වැරදි සිදු වෙනවාද කියා තවත් තහවුරු විය.+ මිනිසුන් පව්කාරයන් බව තහවුරු වුණත්+ දෙවිගේ මහත් කරුණාව+ සියල්ලට වඩා ප්‍රබලය.