එෆීස 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ. 1 තිමෝති 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අප බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් වීර්යය කරන්නේ ඒ සඳහාය.+ මන්ද සියලු ආකාරයේ මිනිසුන්ට+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට+ ගැලවීම සලසා දෙන+ ජීවමාන දෙවි කෙනෙකු කෙරෙහි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.+
7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.
10 අප බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් වීර්යය කරන්නේ ඒ සඳහාය.+ මන්ද සියලු ආකාරයේ මිනිසුන්ට+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට+ ගැලවීම සලසා දෙන+ ජීවමාන දෙවි කෙනෙකු කෙරෙහි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.+