ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 22:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔබ මාගේ සතුරන්ව මට යටත් කර දෙන බැවින් ඔවුහු මා වෙතින් පලා දුවන්නෝය.+

      මට දැඩි සේ වෛර කරන අයව මම විනාශ කරන්නෙමි.+

  • ගීතාවලිය 21:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔබේ සියලු සතුරෝ ඔබේ අතට හසු වෙති.+

      ඔබට වෛර කරන අය ඔබේ දකුණතට හසු වෙති.

  • ගීතාවලිය 34:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ධර්මිෂ්ඨයාට වෛර කරන්නන්ව වරදකරුවන් ලෙස ප්‍රකාශ කරනු ලබන්නේය.+

      දුෂ්ටයා විපත්ති නිසා මරණයට පත් වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න