ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 46:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 දෙවි ඒ නුවරේ වාසය කරයි.+ එය කවදාවත් බිඳ වැටෙන්නේ නැත.+

      අලුයම උදා වන මොහොතේ සිට දෙවි එයට උපකාර කරයි.+

  • ගීතාවලිය 68:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 කඳු මුදුන් සියල්ලෙනි,

      දෙවි තම වාසය සඳහා තෝරාගත් කන්ද දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන්ද?+

      යෙහෝවා දෙවි එහි සදහටම වාසය කරනු ඇත.+

  • යෙසායා 24:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ දවසේදී පුන් සඳත් බැබළෙන හිරුත් ලැජ්ජාවට පත් වනු ඇත.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියොන් කන්දේ+ සිට තේජශ්‍රීයෙන් රජකම් කරන්නේය.+ ඔහු යෙරුසලමේ සිට පාලනය කරද්දී ඔහුගේ සෙනඟ අතරේ සිටින මහලු අය පවා ඔහුගේ තේජස දකින්නෝය.+

  • යෝවෙල් 3:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ‘මා ඔවුන්ව වැරදිකරුවන් ලෙස සැලකුවත් ඒ කාලයේදී ඔවුන්ව සලකන්නේ නිදොස් අය ලෙසය.’+ යෙහෝවා දෙවි සියොන්හි වාසය කරනු ඇත.”+

  • සෙකරියා 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “සියොන් දියණිය, ප්‍රීතියෙන් පිනා යන්න. ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද මම ඔබ අතරට පැමිණ+ ඔබ සමඟ වාසය කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න