ගීතාවලිය 115:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවි වාසය කරන්නේ ස්වර්ගයෙහිය.+තමන් කැමති සෑම දෙයක්ම ඔහු කරන්නේය.+ යෙසායා 46:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය. හෙබ්‍රෙව් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.+
10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය.
4 ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.+