ගණන් කතාව 33:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ඔබ දේශය යටත් කරගෙන එහි ජීවත් වෙන්න. මම ඔබට ඒ දේශය උරුමයක් ලෙස දෙන්නෙමි.+ ගීතාවලිය 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+ ගීතාවලිය 78:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඔවුන්ගේ ඇස් පනාපිටම දේශයේ විසූ ජනයාව ඔහු ක්‍රමක්‍රමයෙන් ඉවත් කළේය.+ඔහු ඉඩම් මැන ඔවුන්ට උරුමයක් වශයෙන් ඒවා බෙදා දුන්නේය.+ඔහු සෑම ඊශ්‍රායෙල් ගෝත්‍රයකටම ඉඩමක් බැගින් දුන්නේය.+ ගීතාවලිය 136:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන්ට අයිතිව තිබූ දේශය ඔහු තම සෙනඟට උරුමයක් ලෙස දුන්නේය.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+
3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+
55 ඔවුන්ගේ ඇස් පනාපිටම දේශයේ විසූ ජනයාව ඔහු ක්‍රමක්‍රමයෙන් ඉවත් කළේය.+ඔහු ඉඩම් මැන ඔවුන්ට උරුමයක් වශයෙන් ඒවා බෙදා දුන්නේය.+ඔහු සෑම ඊශ්‍රායෙල් ගෝත්‍රයකටම ඉඩමක් බැගින් දුන්නේය.+