23 යෙහෝවා දෙවි මෝසෙස්ට පොරොන්දු වූ ලෙස යොෂුවා ඒ මුළු දේශයම අල්ලාගත්තේය.+ ඉන්පසු යොෂුවා දේශය කොටස්වලට බෙදා ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් ලෙස දුන්නේය.+ ඊශ්‍රායෙල්වරුන්ට තම තමන්ගේ ගෝත්‍රවලට අනුව උරුමයක් ලැබිණ. ඒ කාලයේදී යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+