ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 1:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 දෙවි මෙසේද කීවේය. “අප+ හා සමාන+ ගතිලක්ෂණ+ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.”+

  • ගීතාවලිය 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 මට මව්කුසින් මෙලොව එළිය දකින්න සැලැස්වුවේ ඔබයි.+

      මවගේ ළයෙහි සිටියදී මට සුරක්ෂිතබවක් දැනෙන්න සැලැස්වුවේ ඔබයි.+

  • ගීතාවලිය 71:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+

      උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+

      මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+

  • ගීතාවලිය 100:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න.+

      අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.+

      අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ තණබිමේ සිටින බැටළුවෝය.+

  • යෙසායා 44:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+

  • යෙරෙමියා 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඔබ මව්කුසේ පිළිසිඳගැනීමටත් කලින්+ මම ඔබව තෝරාගත්තෙමි.+ ඔබ ඉපදෙන්නත් කලින් මම ඔබව ශුද්ධ සේවයක් සඳහා තෝරාගත්තෙමි.+ ජාතීන්ට අනාවැකි කීමට මම ඔබව පත් කළෙමි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න