ගීතාවලිය 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි.+ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි.+ ගීතාවලිය 92:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මොන තරම් ශ්‍රේෂ්ඨද!+ඔබේ සිතුවිලි කොතරම් ගැඹුරුද!+ ගීතාවලිය 104:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද!+ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.+පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.+ ගීතාවලිය 111:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගේ ක්‍රියා ශ්‍රේෂ්ඨය.+ד [දාලත්]ඔහුගේ ක්‍රියා ගැන සතුටට පත් වන සියල්ලෝ ඒවා ගැන ගැඹුරින් කල්පනා කරති.+
24 යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද!+ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.+පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.+
2 යෙහෝවා දෙවිගේ ක්‍රියා ශ්‍රේෂ්ඨය.+ד [දාලත්]ඔහුගේ ක්‍රියා ගැන සතුටට පත් වන සියල්ලෝ ඒවා ගැන ගැඹුරින් කල්පනා කරති.+