ක්‍රියා 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+ “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+
24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+ “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+