ගීතාවලිය 71:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මා බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+ යොවුන් වියේ සිට මාගේ විශ්වාසය ඔබය.+
5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මා බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+ යොවුන් වියේ සිට මාගේ විශ්වාසය ඔබය.+