උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. නෙහෙමියා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවියනි, ඔබ පමණක් දෙවිය.+ ඔබ ස්වර්ගය+ සහ එහි සියලු සේනාද+ මුළු මහත් විශ්වයත් එහි සියලු වස්තුද පොළොව+ සහ එහි තිබෙන සියල්ලද+ මහ මුහුද+ සහ එහි ඇති සියල්ලද+ සාදා තිබෙනවා. ඒ සියල්ල පවතින්නේ ඔබ නිසයි. ස්වර්ගයේ සේනා+ සැමදා දණ නමන්නේ ඔබටයි. යෙරෙමියා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+ ක්‍රියා 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+ “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+ එළිදරව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+” එළිදරව් 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. “දෙවිට ගරුබිය දක්වන්න.+ ඔහුට නිසි ගෞරවය දෙන්න.+ මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත.+ එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද+ සෑදූ තැනැත්තාණන්ට+ නමස්කාර කරන්න.”
6 “යෙහෝවා දෙවියනි, ඔබ පමණක් දෙවිය.+ ඔබ ස්වර්ගය+ සහ එහි සියලු සේනාද+ මුළු මහත් විශ්වයත් එහි සියලු වස්තුද පොළොව+ සහ එහි තිබෙන සියල්ලද+ මහ මුහුද+ සහ එහි ඇති සියල්ලද+ සාදා තිබෙනවා. ඒ සියල්ල පවතින්නේ ඔබ නිසයි. ස්වර්ගයේ සේනා+ සැමදා දණ නමන්නේ ඔබටයි.
12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+
24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+ “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+
11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”
7 ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. “දෙවිට ගරුබිය දක්වන්න.+ ඔහුට නිසි ගෞරවය දෙන්න.+ මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත.+ එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද+ සෑදූ තැනැත්තාණන්ට+ නමස්කාර කරන්න.”