ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දෙවි මේ සියලු ආඥා දුන්නේය.+

  • ද්විතීය කතාව 33:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දෙවි තම සෙනඟට බොහෝ සෙයින් ප්‍රේම කරයි.+

      දෙවියනි, සියලුම ශුද්ධ තැනැත්තන් සිටින්නේ ඔබ අතෙහිය.+

      ඔවුහු ඔබගේ පාමුලට වී,+

      ඔබේ ඔවදන්වලට ඕනෑකමින් සවන් දුන්නෝය.+

  • ගීතාවලිය 78:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔහු යාකොබ්ට සිහිගැන්වීම් ලබා දුන්නේය.+

      ඊශ්‍රායෙල්ට නීතිය ලබා දුන්නේය.+

      ඒවා තමන්ගේ පුත්‍රයන්ට දන්වන ලෙස+

      ඔහු අපේ මුතුන්මිත්තන්ට අණ කළේය.+

  • ගීතාවලිය 103:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔහු තම මාර්ග ගැන මෝසෙස්ට දැන්වූවේය.+

      තමා කටයුතු කරන ආකාරය ගැන ඊශ්‍රායෙල් පුත්‍රයන්ව දැනුවත් කළේය.+

  • රෝම 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ය.+ පුත්‍රයන් ලෙස භාරගෙන තිබුණේ ඔවුන්වය.+ මහත් ගෞරවයක් ලැබුවෙත්+ ගිවිසුම්වලින් බැඳුණෙත්+ නීතිය ලැබුවෙත්+ පරිශුද්ධ සේවයක් කිරීමේ ප්‍රස්තාව ලැබුවෙත්+ දෙවිගේ පොරොන්දු ලැබුවෙත්+ ඔවුන්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න