ගීතාවලිය 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.+ ගීතාවලිය 96:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 96 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න.+ යෙසායා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න. එළිදරව් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුහු අලුත් ගීතිකාවක්+ ගයමින් මෙසේ කියති. “ලියවිල්ල ගැනීමටත් එහි මුද්‍රා කැඩීමටත් සුදුසු තැනැත්තා ඔබයි. මන්ද ඔබව මරා දමනු ලැබූ අතර ඔබේ රුධිරයෙන්+ ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන්+ මිල දී ගත්තෙහිය.+
10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.
9 ඔවුහු අලුත් ගීතිකාවක්+ ගයමින් මෙසේ කියති. “ලියවිල්ල ගැනීමටත් එහි මුද්‍රා කැඩීමටත් සුදුසු තැනැත්තා ඔබයි. මන්ද ඔබව මරා දමනු ලැබූ අතර ඔබේ රුධිරයෙන්+ ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන්+ මිල දී ගත්තෙහිය.+